බිට්කොයින් වල මිළ ඉල්ලුමත් සමගම නිතරම වෙනස් වනවා. ඉතින් අපට පුලුවන් යම්කිසි අවස්ථාවක බිට්කොයින් සුළු ප්‍රමානයක් හරි මිලදී අරගෙන මිළ වැඩි වූ අවස්ථාවන් වල විකුණා ඉතා ඉහල ලාභ ලබන්න. නමුත් ප්‍රශ්නය තමා දැන් Bitcoin වල මිළ ගොඩක් වැඩියි.
නමුත් අපට එවැනිම අවස්ථා රාශියක් තවමත් ඉතිරි වී තිබෙනවා. ඒ නිසා තවමත් ඔයා පරක්කු නෑ. ඉතින් අන්න ඒ නිසා Bitcoin වැනි ඉදිරි කාලයේ මිළ වැඩි වීමට නියමිත Cryptocurrency මිලට අරගන්න ඉන්න අපට පුලුවන්. එවැනි Cryptocurency කල් ඇතිවම හදුනාගෙන, මිළදී ගෙන, නැවත මිළ වැඩි වූ පසු විකුනන ආකාරය ගැන කියල දෙන එක තමා අපේ අරමුණ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මුල සිට බිට්කොයින් ඇතුලු මිළ වැඩි වීමට නියමිත Coin හදුනා ගන්නා ආකාරය, මිළදී ගන්නා ආකාරය, වගේම මුදල් උපයන ආකාරය මුල සිට පියවරෙන් පියවර සිංහල භාෂාවෙන් ඔබට කියල දෙන්න.
මුලින්ම ඔයාලට පොඩි උදාහරණයක් පෙන්වන්නම් Cryptocurrency එකක ආයෝජනයකින් මනෙ විදිහෙ Return එකක් අපට ගන්න පුලුන්ද කියල. බලන්න පහල පින්තූරය ඒ තියෙන්නෙ Solana(SOL) කියන Coin එකේ මුලින් තිබ්බ මිල, පසුගිය කාලය තුල මිල වෙනස් වීම. මුලින්ද මේ කොයින් එක වෙලදපලට ආවෙ $1(2020 July) කටත් වඩා අඩුවෙන් නමුත් පසුව $200+(2021 November) දක්වා වැඩි වෙලා තියෙනවා කියල ඔයාලට බලා ගන්න පුලුවන්. නැවතත් $10(2023 June) අඩු වෙලා ආයෙත් $200(2024 March) වැඩි වුනා. ඒ වගේම මේ අවුරුද්දෙ අවසානය වන විට $500+ කට වඩා වැඩි වෙන්න ලොකු ඉඩකඩක් තිබෙනවා. නිකන් හිතල බලන්න Rs.100,000 ක් ආයෝජනය කරල තිබ්බා නම් අද වෙද්දි කොච්චර ලාභයක් ලබා ගන්න හැකියාවක් තිබ්බද කියල.
Cryptocurrency වල විශේෂත්වය තමයි Bitcoin හැර තවත් දස දහස් ගනනක Cryptocurrency වල මිල වැඩි වෙනවා සහ වැඩි වීමට නියමිතයි. පහල පින්තූරය බලපුවම ඔයාලට තවත් තේරුම් ගන්න පුලුවන් වෙයි Bitcoin වගේ තවත් Cryptocurrency වල මිළ වැඩි වීම මොන විදිහටද සිදු වෙන්නෙ කියල. මේ වගේ තවත් Cryptocurrency සිය දහස් ගනනක් අපට මේ වෙළදපලේ හදුනා ගන්න පුලුවන්. ඉදිරියේදි අපි එකින් එක ඒ ගැන කතා කරමු.
ඔන්න එහෙනම් අපි වැඩ පටන් ගන්නයි යන්නේ. අපි Cryptocurrency මිළදීගැනීම සහ විකිනීම සදහා යොදා ගන්නේ Binance කියන Cryptocurrency Exchange එක. මේ වන විට ලෝකයේ වැඩි දෙනෙක් Cryptocurrency ගනුදෙනු සදහා යොදාගන්නේ Binance එක. Binance හරහා අපට Bitcoin වගේම තවත් මිළ වැඩි වීමට නියමිත Cryptocurrency මිළදීගැනීම සහ විකිනීමට අමතරව තවත් විවිධ ආකාර වලින් මුදල් ඉපයීමේ හැකියාව තිබනෙවා. අපි ක්‍රම පිලිබද ඉදිරියේදී පිලිවලින් කතා කරමු.
මුලින්ම අපි Binance එකේ Register වෙන්න අවශ්‍ය වෙනවා. ඔයාල මේ කියන පිලිවලටම පියවරෙන් පියවර වැඩේ කරගත්තොත් 20% ක Binance Offer එකක් අරගන්න ඔයාලට පුලුවන්. එහෙනම් පහල තියෙන “Register Now” කියල තියෙන Button එක Click කරල Binance එකට යන්න.
මෙතනදි ඔයාලට පුලුවන් ඔයාලගෙ Email එක පාවිචිචි කරල Register වෙන්න. පලවෙනි Screenshot Email එක Email එක ලෙස සදහන් කර ඇති කොටසට ලබා දෙන්න. ලබා දීල Next ලබා දෙන්න.