VeChain(VET Coin) එක ආයෝජනයට හොද Coin එකක්ද?-500% Incoming

VET Coin එක Run වෙන්නෙ Vechain කියන Blockchain එක උඩ.මේ Blockchain එක ආරම්භ කරල තියෙන්නේ 2015 දි.Vechain එකේ CEO වගේම මේ Blockchain එක ආරම්භ කරන්න මුල් වෙලා තායෙන්නේ Sunny Lu කියන චීන ජාතික පුද්ගලයා.මෙයා ගැන කතා කරනවනම් L.M.V.H. කියන චීනයේ ප්‍රධානපෙලේ ආයතනයේ CIO විදිහට වසර ගනනාවක පලපුරුද්දක් තියෙන පුද්ගලයෙක්. මේ Blockchain එක ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය විදිහට දක්වල තියෙන්නේ ලෝකය පුරා පැතිරිලා තියෙන ව්‍යාපාර වලට අවශ්‍ය කරන තොරතුරැ සහ දත්ත ආරක්ෂිතව සහ වේගවත්ව හුවමාරැ කිරීම සදහා  Blockchain තාක්ෂනය හරහා විසදුමක් ලබාදීම කියල සදහන් වෙන්නේ.මම ඔයාලට කලින් ලිපියකින්  Blockchain තාක්ෂනය ගැන කතා කරද්දි කිව්වා මතක ඇති Blockchain තාක්ෂනය හරහා අපට විශාල ප්‍රයොජන රැසක් ගන්න පුලුවන් කියල. ඒ සදහා හොද ප්‍රවිශ්ඨ වීමක් විදිහට මේ අවස්තාව දක්වන්න පුලුවන්.

මෙතනදි මෙයාල විවිධ ව්‍යාපාර ක්ෂේත්‍ර ගනනාවක් ආවරනය වෙන විදිහට මේ විසදුම් ලබාදීම සිදු කරල තියෙනවා.ඔයාලට මේපිලිබදව https://www.vechain.com කියන මෙයාලගෙ Official Website එකෙන් බලා ගන්න පුලුවන්.

දැනට මෙයාලත් එක්ක Company විශාල ප්‍රමානයක් එකතුවෙලා ඉන්නවා.මෙි අතරින් ලෝකය පුරා ජනප්‍රිය ආයතනයක් උන BMW ආයතනය විශේෂයෙන් දක්වන්න පුලුවන්. චීනයේ වගේම ලෝකය පුරාම Company විශාල ප්‍රමානයක් එකතුවෙලා ඉන්නවා බලාගන්න පුලුවන්.

හොදයි ඔයාලට  Vechain Blockchain එක ගැන පැහැදිලි වෙන්න ඇති කියල හිතනවා. මෙයාල මේ Networke එක තුල Coin වරග දෙකක් හදුන්වා දෙනවා Vet Coin සහ Vitho Coin විදිහට. මෙතනදි Main Coin එක විදිහට Run වෙන්නේ Vet Coin එක.Vitho Coin එක බාවිතා වෙන්නේ Transition වල Gas fee එක එහෙමත් නැත්නම් Networke  fee එක ගෙවන්න.Vechain Blockchain එක තුල Transition Validate කරන්න බාවිතා වෙන්නේ Proof Of Steak කියන ක්‍රමය.ඒ වගේම මෙයාල Proof Of Authority කියන ක්‍රමයත් Transition Validate කරන්න බාවිතා කරනවා.

2018-07 වෙනි මාසයේදි තමයි Vet Coin එක Cryptocurrency Exchange වල List කරල තියෙන්නේ. මේ Coin එක $0.02 ක් වගේ ගානකට තමයි මුලින්ම හදුන්වා දෙන්නේ. දැන් මේ වෙන කොට $0.15 කියන සීමාවෙ තමයි මිල රැදිල තියෙන්නේ.2021.4 වෙනි මාසයේදි මේකෙ මිල $0.27 කියන ප්‍රමානයට වැඩිවෙලා තියෙනවා.

2018-07 වෙනි මාසයේදි තමයි Vet Coin එක Cryptocurrency Exchange වල List කරල තියෙන්නේ. මේ Coin එක $0.02 ක් වගේ පුංචි ගානකට තමයි මුලින්ම හදුන්වා දෙන්නේ. දැන් මේ වෙන කොට $0.15 කියන සීමාවෙ තමයි මිල රැදිල තියෙන්නේ.2021-4 වෙනි මාසයේදි මේකෙ මිල $0.27 කියන ප්‍රමානයට වැඩිවෙලා තියෙනවා.මේ අවුරුද්ද අවසානයේ $1.5 දක්වා මිල ඉහල යන්න පුලුවන් කියල අදහස් පලවෙලා තියෙනවා.දැනට Bitcoin එක Bull Run එකක් පටන් අරන් තියෙන්නේ ඒ කියන්නේ ඉදිරියට එන්නේ Altcoin sesion එක. මේ තුල Vet Coin එකේ මිල ඉහල යෑම අනිවාර්යෙන්ම සිදුවෙනවා.

Previous Article

Hedera(HBAR) | වේගවත් Blockchain එකක ආරම්භය

Next Article

NEAR Protocol(NEAR) | සාර්ථක ආයෝජනයක්

Write a Comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Subscribe to our Newsletter

Subscribe to our email newsletter to get the latest posts delivered right to your email.
Pure inspiration, zero spam ✨